Break into English - Free Workshop



Ideas into English - 1

1. පටන්ගන්න. - Start. / Please start.

2. නවත්වන්න එපා. - Don't stop.

3. මම උයනවා. - I cook.

4. මම දන්නේ නෑ. - I don't know.

5. ඔයා සෙල්ලම්කරනවද? - Do you play?

6. මම පදවමින් ඉන්නේ. - I'm driving.

7. මම උගන්වමින් නෙවෙයි ඉන්නේ. - I'm not teaching.

8. ඔයා හදහදද ඉන්නේ? - Are you making?

9. මට පීනන්න පුළුවන්. - I can swim.

10. මට එන්න බෑ. - I can't come.

11. ඔයාට ගෙවන්න පුළුවන්ද? - Can you pay?

12. කමල් දිනයි. - Kamal will win.

13. සමන් යන එකක් නෑ. - Saman won't go.

14. අජිත් එකතුවේවිද? - Will Ajith join?

15. මම ඉවරකරන්නයි හදන්නේ. - I'm going to finish.

16. මම මිලටගන්න නෙවෙයි හදන්නේ. - I'm not going to buy.

17. ඔයා පිටත්වෙන්නද හදන්නේ? - Are you going to leave?

18. මම කියන්නම්. - I'll tell.

19. මම අහන්නේ නැතිව ඉන්නම්. - I won't ask.

20. මම වහන්නද? - Shall I close?

21. මම ඇතුලට එන්නද? - May I come in? / Can I come in? / Let me come in.

22. අපි දුවමු. - Let's run.

23. අපි කලබල නොවී ඉමු. - Let's not panic.

24. මම කැමතියි දකින්න. - I like to see.

25. මම කැමති නෑ බොන්න. - I don't like to drink.

26. ඔයා කැමතිද සෙල්ලම්කරන්න? - Do you like to play?

27. මට ඕනි විවේකගන්න. - I want to rest.

28. මට ඕනි නෑ නැතිකරගන්න. - I don't want to lose.

29. ඔයාට ඕනිද ඉගෙනගන්න? - Do you want to learn?

30. මම බලාපොරොත්තුවෙනවා මිලටගන්න. - I hope to buy.

31. මම බලාපොරොත්තුවෙන්නේ නෑ අත්හරින්න. - I don't hope to give up.

32. ඔයා බලාපොරොත්තුවෙනවද රට යන්න? - Do you hope to migrate?

33. මට සතුටුයි උදවුකරන්න. - I'm happy to help.

34. මට සතුටු නෑ කථාකරන්න. - I'm not happy to talk.

35. ඔයාට සතුටුද උගන්වන්න? - Are you happy to teach?

36. ඉතිරිකරන්න බලන්න. - Try to save.

37. බලන්න හදන්න එපා. - Don't try to look.

38. කෑගහන්නේ නැතිව ඉන්න බලන්න. - Try not to shout.

39. ඔයාට දැනෙන කොට - when you feel

40. ඔයාට තේරෙන්නේ නැති වෙලාවට - when you don't understand

41. ඔයාට ඕනි උනොත් - if you want

42. ඔයාට අවශ්‍ය නැත්නම් - if you don't need


Ideas into English - 2

1. පෑනක් ගන්න. - Take a pen.

2. ගුරුවරයා එක්ක - with the teacher

3. වතුර ටිකක් බොන්න. - Drink some water.

4. සල්ලි නැතිව - without money

5. මේක කඩයක්. - This is a shop.

6. මේක ගැටළුවක් නෙවෙයි. - This isn't a problem.

7. මේක පාඩමක්ද? - Is this a lesson?

8. මේවා සඟරා. - These are magazines.

9. මේවා සෙල්ලම් බඩු නෙවෙයි. - These aren't toys.

10. මේවා මල්ද? - Are these flowers?

11. අරක ගෙයක්. - That is a house.

12. අ‍රක පන්ති කාමරයක් නෙවෙයි. - That isn't a classroom.

13. අරක පාලමක්ද? - Is that a bridge?

14. අරවා කමිස. - Those are shirts.

15. අරවා හෝටල් නෙවෙයි. - Those aren't hotels.

16. අරවා වාහනද? - Are those vehicles?

17. මෙන්න වාර්ථාව. - Here's the report.

18. මෙන්න යතුරු ටික. - Here are the keys.

19. බැංකුවක් තියෙනවා. - There's a bank.

20. හේතුවක් නෑ. - There isn't a reason.

21. පාටියක් තියෙනවද? - Is there a party?

22. පහසුකම් තියෙනවා. - There are facilities.

23. දියඇළි නෑ. - There aren't waterfalls.

24. සත්තු ඉන්නවද? - Are there animals?

25. මට සහෝදරයෙක් ඉන්නවා. - I have a brother. / I've got a brother.

26. මට උපාධියක් නෑ. - I don't have a degree. / I haven't got a degree.

27. ඔයාට රැකියාවක් තියෙනවද? - Do you have a job? / Have you got a job?

28. මට බිල ගන්න පුළුවන්ද? - Can I have the bill? / Let me have the bill. / May I have the bill?

29. කෝ ගුරුවරයා? - Where's the teacher?

30. කෝ සිසුන් ටික? - Where're the students?


Ideas into English - 3

1. සැලකිලිමත් වෙන්න. - Be careful.

2. බොරු කාරයෙක් වෙන්න එපා. - Don't be a liar.

3. මම හන්දියේ. - I'm at the junction.

4. මම නෙවෙයි මෙතන කළමණාකරු. - I'm not the manager here.

5. ඔයා පාලම උඩද? - Are you on the bridge?

6. මට විනාඩි 10 ක් වේලාසන වෙන්න පුළුවන්. - I can be 10 minutes early.

7. මට බෑ ඔයාගේ හවුල්කරු වෙන්න. - I can't be your partner.

8. ඔයාට පුළුවන්ද එතන ඉන්න. - Can you be there?

9. සමන් සූදානමින් ඉඳීවි පරීක්ෂණයට. - Saman will be ready for the test.

10. සමන් ගෙදර ඉන්න එකක් නෑ හෙට. - Saman won't be home tomorrow.

11. සමන්ට පුළුවන් වෙයිද මේ තරඟය දිනන්න? - Will Saman be able to win this match?

12. මම ඔයාගේ හැමදෙයක්ම වෙන්නම්. - I'll be your everything.

13. මම පන්තියට පරක්කු නොවී ඉන්නම්. (late for the class)

14. මම ඔහුත් එක්ක ඉන්නද? - I won't be late for the class.

15. මම ඔයාගේ අමුත්තා වෙන්නද? - Let me be your guest.

16. මම ශක්තිමත් වෙන්නයි යන්නේ. - I'm going to be strong.

17. මම පරාජිතයෙක් වෙන්න නෙවෙයි යන්නේ මේ පාර. - I'm not going to be a loser this time.

18. ඔයා ඉක්මනින් ආපසු එන්නද හදන්නේ? - Are you going to be back soon?

19. මට ඕනී ඉංග්‍රීසි වලට චතුර වෙන්න. - I want to be fluent in English.

20. මට ඕනි නෑ ඔයත් එක්ක ඉන්න. - I don't want to be with you.

21. ඔයාට ඕනිද මේකෙ කොටසක් වෙන්න? - Do you want to be part of this?

22. මම කැමතියි වත්තේ ඉන්න. - I like to be in the garden.

23. මම කැමති නෑ මෝඩයෙක් වෙන්න. - I don't like to be a fool.

24. ඔයා කැමතිද ඔවුන්ගෙන් එක්කෙනෙක් වෙන්න? - Do you like to be one of them?

25. මම බලාපොරොත්තු වෙනවා ව්‍යාපාරිකයෙක් වෙන්න. - I hope to be a businessman.

26. මම බලාපොරොත්තු වෙන්නේ නෑ මේ තනතුරේ ඉන්න. - I don't hope to be in this position.

27. ඔයා බලාපොරොත්තු වෙනවද අපිත් එක්ක ඉන්න? - Do you hope to be with us?

28. මට සතුටුයි මෙතන ඉන්න. - I'm happy to be here.

29. මට සතුටු නෑ ඔයාගේ සේවකයා වෙන්න. - I'm not happy to be your servant.

30. ඔයාට සතුටුද අපෙන් එක්කෙනෙක් වෙන්න? - Are you happy to be one of us?

31. වේලාසන වෙන්න බලන්න. - Try to be early.

32. වදයක් වෙන්න හදන්න එපා. - Don't try to be a nuisance.

33. දුර්වල නොවී ඉන්න බලන්න. - Try not to be weak.

34. අපි තෘප්තිමත් වෙමු අපේ ප්‍රතිඵල වලින්. - Let's be satisfied with our results.

35. අපි මිත්‍රශීලී නොවී ඉමු ඔවුන් එක්ක. - Let's not be friendly with them.

36. ඔයා දුකින් ඉන්න වෙලාවට - when you are sad

37. ඔයාට විශ්වාස නැතිවෙලාවට - when you aren't sure

38. ඔයා සූදානම් නම් - if you are ready

39. ඔයා චතුර නැත්නම් - if you aren't fluent

40. ඔයා විවාහ ගිවිසගෙන නම් ඒත් බැඳලා නැත්නම් - if you are engaged but not married

HANDOUT - click here

VIDEO - click here


Ideas into English - 4

1. මම එන්නේ ලොකු පවුලකින්. 
2. මම රෙදි සෝදන්නේ දවසක් හැර දවසක්. 
3. ඔහු ජීවත්වෙන්නේ ගමක. 
4. ඔහු දවල්ට කනවා වේලාසනින්. 
5. අපි ක්‍රිකට් ගහනවා සති අන්තයේදී. 
6. අපි වැඩට යන්නේ පයින්. 
7. ඇය සතුටුවෙනවා ඇයගේ රැකියාවෙන්. 
8. ඇය අඳුරනවා මාව හොඳින්. 
9. ඔයාට අවශ්‍යයි විවේකයක්. 
10. ඔයා දන්නවා මේ තැන. 
11. ඒක උදවුකරනවා අපට. 
12. ඒක ආරක්ෂාකරනවා සතුන්ව. 
13. ඔවුන් දෙවියන්ව අදහනවා. 
14. ඔවුන් එළියට යනවා සිකුරාදාට. 
15. ඌ හපාකනවා මිනිස්සුන්ව. 
16. ඌ බුරනවා රෑට. 
17. උන් තණකොල කනවා. 
18. උන් සෙල්ලම් කරනවා ළමයි එක්ක. 
19. සමන් වැඩකරන්නේ ආරක්ෂක නිළධාරියෙක් ලෙස. 
20. මගේ යාළුවා අකිල හොඳට ඉංග්‍රීසි කථාකරනවා. 
21. ඒවා වේගයෙන් වර්ධනය වෙනවා. 
22. ඒවා දීප්තිමත්ව බබලනවා. 
23. තාත්තා ගෙදරට ආපසු එන්නේ හතට විතර. 
24. අම්මා නින්දට යන්නේ ගොඩක් පරක්කු වෙලා. 
25. මගේ යාළුවෝ සතුටුවෙනවා බයිසිකල් පැදීමෙන්. 
26. මගේ දෙමාපියන් මහන්සියෙන් වැඩකරනවා.

27. මම කාරුණිකයි. 
28. මම සාමාජිකයෙක්. 
29. මම හන්දියේ. 
30. මම එතන. 
31. මම පොතක් කියවමින් ඉන්නේ. 
32. මම අළුත් එකක් ගන්නයි යන්නේ. 
33. ඔහුට අවුලක් නෑ. 
34. ඔහු මගේ සහෝදරයා. 
35. ඔහු එනගමන්. 
36. ඔහු පහල තට්ට්ටුවේ. 
37. ඔහු ඒක කරන්න උත්සහාකරමින් ඉන්නේ. 
38. ඔහු ඒක නවත්වන්නයි හදන්නේ. 
39. ඇය පරක්කුයි. 
40. ඇය ගෘහණියක්. 
41. ඇය මග. 
42. ඇය උඩතට්ටුවේ. 
43. ඇය මොනවහරි උයඋය ඉන්නේ කුස්සියේ. 
44. ඇය පිටත්වෙන්නයි යන්නේ. 
45. ඒක මිල අධිකයි. 
46. ඒක සිහිනයක්. 
47. ඒක අර ලාච්චුව ඇතුලේ. 
48. ඒක හැමතැනම තියෙනවා. 
49. ඒක වේගයෙන් වෙනස්වෙමින් තියෙනවා. 
50. ඒක වැටෙන්නයි යන්නේ. 
51. සමන් අසනීපෙන්. 
52. අර මනුස්සයා අපරාධකාරයෙක්. 
53. තාත්තා වත්තේ. 
54. අම්මා වැඩ ඇරිලා අවිල්ලා ඉන්නේ. 
55. ගැහැණු ළමයා ගීතයක් මුමුණමින් ඉන්නේ. 
56. ගුරුවරයා පාඩම පටන්ගන්නයි යන්නේ.
57. අපිට භයයි. 
58. අපි ලඟ යාළුවෝ. 
59. අපි පාලම උඩ. 
60. අපි ආපසු ඇවිල්ලා ඉන්නේ. 
61. අපි කාරණය සාකච්ඡාකරමින් ඉන්නේ. 
62. අපි තීරණයක් ගන්නයි යන්නේ.
63. ඔයා පරක්කුයි. 
64. ඔයා තමයි මේ පාර ජයග්‍රාහකයා. 
65. ඔයාලා මගේ කණ්ඩායමේ. 
66. ඔයාලා මෙතන ඉන්නේ ඉංග්‍රීසි ඉගෙනගන්න. 
67. ඔයාලා මට බාධාකරමින් ඉන්නේ. 
68. ඔයා ඉල්ලං කන්නයි යන්නේ.
69. ඒවා ලාභයි. 
70. ඔවුන් කෘමීන්. 
71. උන් පාරේ. 
72. ඔවුන් ගෙදර. 
73. සිසුන් ටික සාදයක් සංවිධානය කරමින් ඉන්නේ. 
74. මගේ යාළුවන් පාටියක් දාන්නයි යන්නේ.
75. මගේ දෙමාපියන් විශ්‍රාමික ගුරුවරුන්.

Translation
1. මම එන්නේ ලොකු පවුලකින්. - I come from a big family.
2. මම රෙදි සෝදන්නේ දවසක් හැර දවසක්. - I do the washing every other day.
3. ඔහු ජීවත්වෙන්නේ ගමක. - He lives in a village.
4. ඔහු දවල්ට කනවා වේලාසනින්. - He has lunch early.
5. අපි ක්‍රිකට් ගහනවා සති අන්තයේදී. - We play cricket at the weekend.
6. අපි වැඩට යන්නේ පයින්. - We walk to work.
7. ඇය සතුටුවෙනවා ඇයගේ රැකියාවෙන්. - She enjoys her job.
8. ඇය අඳුරනවා මාව හොඳින්. - She knows me well.
9. ඔයාට අවශ්‍යයි විවේකයක්. - You need a break.
10. ඔයා දන්නවා මේ තැන. - You know this place.
11. ඒක උදවුකරනවා අපට. - It helps us.
12. ඒක ආරක්ෂාකරනවා සතුන්ව. - It protects animals. 
13. ඔවුන් දෙවියන්ව අදහනවා. - They believe in god.
14. ඔවුන් එළියට යනවා සිකුරාදාට. - They go out on Friday.
15. ඌ හපාකනවා මිනිස්සුන්ව. - It bites people.
16. ඌ බුරනවා රෑට. - It barks at night.
17. උන් තණකොල කනවා. - They eat grass.
18. උන් සෙල්ලම් කරනවා ළමයි එක්ක. - They play with kids.
19. සමන් වැඩකරන්නේ ආරක්ෂක නිළධාරියෙක් ලෙස. - Saman works as a security officer. 
20. මගේ යාළුවා අකිල හොඳට ඉංග්‍රීසි කථාකරනවා. - My friend Akila speaks English well.
21. ඒවා වේගයෙන් වර්ධනය වෙනවා. - They grow fast.
22. ඒවා දීප්තිමත්ව බබලනවා. - They shine bright.
23. තාත්තා ගෙදරට ආපසු එන්නේ හතට විතර. - Father returns home around 7.00.
24. අම්මා නින්දට යන්නේ ගොඩක් පරක්කු වෙලා. - Mother goes to bed very late.
25. මගේ යාළුවෝ සතුටුවෙනවා බයිසිකල් පැදීමෙන්. - My friends enjoy cycling.
26. මගේ දෙමාපියන් මහන්සියෙන් වැඩකරනවා. - My parents work hard.

27. මම කාරුණිකයි. - I'm kind.
28. මම සාමාජිකයෙක්. - I'm a member.
29. මම හන්දියේ. - I'm at the junction.
30. මම එතන. - I'm there.
31. මම පොතක් කියවමින් ඉන්නේ. - I'm reading a book.
32. මම අළුත් එකක් ගන්නයි යන්නේ. - I'm going to buy a new one.
33. ඔහුට අවුලක් නෑ. - He's alright.
34. ඔහු මගේ සහෝදරයා. - He's my brother.
35. ඔහු එනගමන්.  He's on his way.
36. ඔහු පහල තට්ට්ටුවේ. - He's downstairs.
37. ඔහු ඒක කරන්න උත්සහාකරමින් ඉන්නේ. - He's trying to do it.
38. ඔහු ඒක නවත්වන්නයි හදන්නේ. - He's going to stop it.
39. ඇය පරක්කුයි. - She's late.
40. ඇය ගෘහණියක්. - She's a housewife.
41. ඇය මග. - She's on the way.
42. ඇය උඩතට්ටුවේ. - She's upstairs.
43. ඇය මොනවහරි උයඋය ඉන්නේ කුස්සියේ. - She's cooking something in the kitchen.
44. ඇය පිටත්වෙන්නයි යන්නේ. - She's going to leave.
45. ඒක මිල අධිකයි. - It's expensive.
46. ඒක සිහිනයක්. - It's a dream.
47. ඒක අර ලාච්චුව ඇතුලේ. - It's in that drawer.
48. ඒක හැමතැනම තියෙනවා. - It's everywhere.
49. ඒක වේගයෙන් වෙනස්වෙමින් තියෙනවා. - It's changing fast.
50. ඒක වැටෙන්නයි යන්නේ. - It's going to fall.
51. සමන් අසනීපෙන්. - Saman's unwell.
52. අර මනුස්සයා අපරාධකාරයෙක්. - That man's a criminal.
53. තාත්තා වත්තේ. - Father's in the garden.
54. අම්මා වැඩ ඇරිලා අවිල්ලා ඉන්නේ. - Mother's back from work.
55. ගැහැණු ළමයා ගීතයක් මුමුණමින් ඉන්නේ. - The girl's humming a song.
56. ගුරුවරයා පාඩම පටන්ගන්නයි යන්නේ. - The teacher's going to start the lesson.
57. අපිට භයයි. - We're scared.
58. අපි ලඟ යාළුවෝ. - We're close friends.
59. අපි පාලම උඩ. - We're on the bridge. 
60. අපි ආපසු ඇවිල්ලා ඉන්නේ. - We're back.
61. අපි කාරණය සාකච්ඡාකරමින් ඉන්නේ. - We're discussing the matter.
62. අපි තීරණයක් ගන්නයි යන්නේ. - We're going to take a decision.
63. ඔයා පරක්කුයි. - You're late.
64. ඔයා තමයි මේ පාර ජයග්‍රාහකයා. - You're the winner this time.
65. ඔයාලා මගේ කණ්ඩායමේ. - You're on my team.
66. ඔයාලා මෙතන ඉන්නේ ඉංග්‍රීසි ඉගෙනගන්න. - You're here to learn English.
67. ඔයාලා මට බාධාකරමින් ඉන්නේ. - You're disturbing me.
68. ඔයා ඉල්ලං කන්නයි යන්නේ. - You're going to ask for trouble.
69. ඒවා ලාභයි. - They're cheap.
70. ඔවුන් කෘමීන්. - They're insects.
71. උන් පාරේ. - They're on the road.
72. ඔවුන් ගෙදර. - They're home.
73. සිසුන් ටික සාදයක් සංවිධානය කරමින් ඉන්නේ. - The students are organizing a party.
74. මගේ යාළුවන් පාටියක් දාන්නයි යන්නේ. - My friends are going to have a party.
75. මගේ දෙමාපියන් විශ්‍රාමික ගුරුවරුන්. - My parents are retired school teachers.

Comments

Popular posts from this blog

Break into English - Phase - 2 (Answers)