Posts

Showing posts from February, 2024

Break into English - Phase - 2 (Answers)

Image
Break into English - Phase - 2 Ideas into English – 5   1. මම එහෙ ගියේ ඊයේ උදේ. - I went there yesterday morning. 2. මම ඒ ගැන අම්මට කිව්වේ නෑ. - I didn't tell mother about it. 3. ඔයා බිල ගෙව්වද? - Did you pay the bill? 4. මම අම්මගෙන් ඇහැව්වා මේ ගැන ඊයේ රෑ. - I asked mother about this last night. 5. මම උත්සහාකලේ නෑ ඒක කරන්න ඊයේ. - I didn't try to do it yesterday. 6. ඔයා සමන්ට කිව්වද වේලාසනින් එන්න කියලා? - Did you tell Saman to come early? 7. මම රෙදි සේදුවේ ගිය සඳුදා. - I did the washing last Monday. 8. මම රෙදි මැද්දේ නෑ අද උදේ. - I didn't do the ironing yesterday morning. 9. ඔයා බඩු ගෙනාවේ පසුගිය සති අන්තයේදීද? - Did you do the shopping last weekend? 10. මම අද උදේට කෑවේ පරක්කු වෙලා. - I had breakfast late? 11. මම ඇයත් එක්ක චැට් එකක් දැම්මේ නෑ ඊයේ සාදයේදී. - I didn't have a chat with her at the party yesterday. 12. ඔයා ෂවර් එකක් දාගත්තද ටිකකට කලින්. - Did you have a shower a while ago? 13. මම ඔයාව දැකලා තියෙනවා. - I have seen you. 14. මම අත්වැ...